Torrent Files,Torrent Client 1ක් නැතුවම බාමු
Torrent Client 1ක් නැතුව Torrific site න් Torrent බාගන්න හැටි ගොඩක් අය දන්නවානේ.මම ඒ Site එක ගැන කතා කරන්නේ නෑ.ඊට වඩා වෙනස් විදියට Torrent Direct බාගන්න පුළුවන් site ක් ගැන තමා කියන්න යන්නේ...
මේ site එකෙන් කරන්නේ එයාල අපිට එයාලගෙම Torrent downloader file ක් හදලා දෙනවා.අපිට තියෙන්නේ ඒක Download කරගෙන Run කරන්න විතරයි.
http://www.torrent2exe.com/ ඉස්සරෝම මේ site එකට යන්න (Register මුකුත් නෑ)












