18 November 2011

Torrent Files,Torrent Client 1ක් නැතුවම බාමු

 Torrent Files,Torrent Client 1ක් නැතුවම බාමු


Torrent Client 1ක් නැතුව Torrific site න් Torrent බාගන්න හැටි ගොඩක් අය දන්නවානේ.මම ඒ Site එක ගැන කතා කරන්නේ නෑ.ඊට වඩා වෙනස් විදියට Torrent Direct බාගන්න පුළුවන් site ක් ගැන තමා කියන්න යන්නේ...



මේ site එකෙන් කරන්නේ එයාල අපිට එයාලගෙම Torrent downloader file ක් හදලා දෙනවා.අපිට තියෙන්නේ ඒක Download කරගෙන Run කරන්න විතරයි.

http://www.torrent2exe.com/ ඉස්සරෝම මේ site එකට යන්න (Register මුකුත් නෑ) 



පියවරින් පියවර කියලා දෙන්නනන්කෝ

Download කරන Torrent File Link එක හොයාගන්න මේ විදියට කරන්න.

Piratebay 1න් Torrent File 1ක Link 1ක් Copy කරගන්න විදිය.


DOWNLOAD THIS TORRENT (MAGNET LINK) කියන ලින්ක් එක උඩ Right Click කරලා ඒකෙන් Copy Link Location Click කරන්න.

පියවර 1



පියවර 2


කැමති 1ක් තෝරන්න.ලොකු වෙනසක් නෑ.

පියවර 3




මෙතන Click කරාම එයාලගේ Torrent downloader file එකේ Link එක Create වෙනවා.

 පියවර 4


දැන් Start download Click කරන්න

K.B ගානක පොඩි File 1ක් Download වෙයි ඒක Run කරන්න

Security Alert ක් එයි Unblock කරන්න.




Torrent බාන අයට වැදගත් වෙයි අලුත් විදිය උත්සාහ කරලා බලන්න..

:::SheZzmax-Blog:::

0 comments: